පොහොට්ටුවේ මීළඟ සූදානම
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.Continue Reading











