ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබේ. 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හෙට (03) දින එම කටයුතු සිදුකෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිතය.Continue Reading

75 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අනිද්දා (04) දිනයේ දිවයින පුරා සියලුම මත්පැන් හල් වසා තැබෙනු ඇති. එසේම ඊට පසුදින එනම් පෙබරවාරි මස 05 වනදාට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනය හේතුවෙන් එදිනද දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙනුContinue Reading

මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා  කොළ ඉල්ලා සිටි  අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථානContinue Reading

75 වන නිදහස් දින සැමරුමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු – අස්ගිරි මහනාහිරිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.Continue Reading

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ  පැමිණිල්ල අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලContinue Reading

නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී පසුගිය දා සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන්  බන්ධනාගාරගත කර සිටි බස් රියදුරු ඇප මත මුදාහැර තිබේ. අද දින යළිත් එම නඩුව නුවරඑළිය මහෙස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී රු 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මතContinue Reading

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනය නිකුත් කර තිබේ. මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරදි එම මාර්ගවල රථවාහාන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බව පොලීසිය පවසයි. මාර්ග වසාContinue Reading

නිදහස් දිනයට සහභාගී වීම සඳහා ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ බස් තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද (02) උදෑසන 5.30ට පමණ ගාල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ 9 දෙනෙක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.Continue Reading

‍2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවContinue Reading

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇතැයි ඊයේ (01) ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක්Continue Reading