දරුවන් වෙනුවෙන් යළි බලගැන්වුණු Feed a child
අවුරුදු 5ට අඩු ඌණ පෝෂණය සහිත දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ‘TV දෙරණ’ 17 වන සංවත්සරයට සමගාමීව Feed a child ව්‍යාපෘතිය යළි බලගැන්වීම අද (15) ආරම්භ කෙරුණි. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා මනුසත් දෙරණ එක්ව Feed a child ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පෝෂණContinue Reading











