දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක ගම්මානයක් ලෙස ඉදිවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක (සැලසුම්) ජේ.ඒ.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඊයේ (9) පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ටෙක්නිකල් හන්දියේ නිමවෙමින් පවතින දුම්රිය කෞතුක ගම්මානය පිළිබඳContinue Reading

කැලණිය විශ්වවිද්‍යාලය සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම එක්ව ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳව මාර්ගගත ව්‍යාපෘතියක් නොමිලේ දියත් කෙරේ කැලණිය විශ්වවිද්‍යාලය (UoK) සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ඔක්තෝම්බර් 4 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනුContinue Reading

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටීමෙන් අද(10) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින්Continue Reading

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අනතුරින් ජීප්Continue Reading

හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශය සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර ඇත. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා පවසන්නේ එම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බැවින් මෙම පියවර ගත් බවයි. නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමාContinue Reading

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී විය  මීට අමතරව යුපුන් අබේකෝන්ගේ ඉතාලි ජාතික පුහුණුකරුද එම අවස්ථාවට සහභාගී වීContinue Reading

අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි. හෙට බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසීය. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ අද (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවය.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසිContinue Reading

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වෘත්තීයවේදීන් සමග අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීContinue Reading

මේ වසර තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ ගණන ඊයේ (08) දිනය වනවිට 241,034 ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ ඉලක්කය වී ඇත්තේ මේ වසර තුළ තුන්ලක්ෂ තිස්දහසක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීමය. මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් ගණන සාමාන්‍යයෙන් දෙලක්ෂ අසූදහසත් තුන්ලක්ෂයත් අතර ප්‍රමාණයකContinue Reading