අමෙරිකාවේ වෙඩිතැබීමක්
අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් අසළ වෙඩිවැදී සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඒ ආසන්නයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ. තුවාළ ලැබු එක් අයෙකු පිහි ඇණුමකටContinue Reading











