නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වීමට තීරණය කරයි
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය.Continue Reading
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය.Continue Reading
පුද්ගලයන් දහසකට දරු උපත් 6.77 දක්වා චීනයේ ජාතික දරු උපත් අනුපාතය වාර්තාගත අයුරින් පහළ වැටීමත් සමඟ වසර 60කට පසු පළමු වරට එරට ජනගහනය අඩු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසර අවසානය වන විට චීනයේ ජනගහනය බිලියන 1.4118ක් වූ අතර, එය 2021 වසරට වඩා ලක්ෂ අටහමාරක අඩුවීමක් බව දContinue Reading
ඇෆ්ගනිස්තානයේ හිටපු මන්ත්‍රීවරියක් සහ ඇයගේ අරක්ෂකයාව නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ. කාබුල් නුවර පිහිටි ඇයගේ නිවසට ම පැමිණි ඝාතකයා එම වෙඩිතැබීම සිදුකර තිබිණි. 2021 අගෝස්තු මාසයේදී තලිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව බොහෝ මන්ත්‍රීවරියන් එරට අතහැර විදෙස් ගතවුවද ඝාතනය වූ මුර්සාල් නබිසාඩා එරටෙහිම නතර වූවාය. ඇය ඝාතනයContinue Reading
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්ය. භූ කම්පනයෙන් සිදුවුContinue Reading
නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තරContinue Reading
එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානය ක් අසල සිදුකළ වෙඩිතැබීමකින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ධාවනය කරමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් වෙයි. ඉන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.Continue Reading
බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව ඝාතනය කිරීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබේ. අලිරේසා අක්බාරි ව 2019දී ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ට ඔත්තු සැපයූ බවට චෝදනා කරමිනි. පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.Continue Reading
යුක්‍රේනයේ ලුණු ආකර නගරක් වන සොලොඩාර් හි බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත්ව තිබේ. දීර්ඝ සටනකින් පසු එම නගරය රුසියාව විසින් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සොලොඩාර් නගරය අත්පත් කරගැනීම හේතුවෙන් ඊට ආසන්න නගරක් වන බක්මුට් හි බලය තහවුරු කර ගැනීම ඉතා පහසු වනු ඇති බව රුසියානුContinue Reading
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබේ. ඇමෙරිකන් මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක්Continue Reading
බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි. ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය. කැලිෆෝනියාවේ ජීවත් වූ ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඇයගේ මව තහවුරු කළේය.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved