රුසියාව පළිගැනීමට සැරසෙයි
යුක්‍රේන අධෛර්යමත් කිරීමේ උත්සහයක් ලෙස රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඉරානයේ නිෂ්පාදිත ශහේඩ් ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත. යුක්‍රේන ආරක්ෂක අංශ විසින් ඩොන්බාස්ක් කලාපයේදී රුසියානු හමුදා සාමාජිකයින්Continue Reading











