වසර 47කට පසු ඔස්ට්‍රියාවේ උද්ධමනය ඉහළට
ජූනි මාසයේදී 8.7%කින් ඔස්ට්‍රියාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රියාවේ උද්ධමනය එවැනි මට්ටමකින් ඉහළ ගොස් ඇත්තේ වසර 47කට පසුව බව ද වාර්තා වේ. අවසන් වරට ඔස්ට්‍රියාවට ඉහළ උද්ධමනයකට මුහුණ පෑමට සිදු වී ඇත්තේ 1975 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඉන්ධන, ආහාර සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළContinue Reading











