අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
අමෙරිකාවේ කැන්සාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. එම නගරයේ පැවති පෙළපාලි උත්සවයක දී වෙඩි තැබීම සිදු ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එහි දී තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. කෙසේ වෙතත් ප්‍රහාරයේContinue Reading











