කන්කසන්තුරෙයි සිට තමිල්නාඩුව දක්වා බෝට්ටු සේවයක්
ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව තමිල්නාඩුවෙන් වාර්තා වේ. තමිල්නාඩු අමාත්‍යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේ දී ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.Continue Reading











