හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයේ සැක සහිත තැන් ඇති බවයි ඇය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ. ඒ අනුව එම සැක සහිත තැන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිඥ චමරි ප්‍රියංකා වැඩිදුරටත් සියContinue Reading

ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය ජනවාරි මස 23 වනදා  පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයකContinue Reading

ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව අතරවාරයේ සමගි ජනබලවේගයේ පිරිස් සභා ගර්භයෙන් පිටව යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්‍ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දෙබිඩි පිළිවෙත පිළිබද ඕනෑ තරම්  උදාහරණ ඇති බවයි. රට වැටී ඇතිContinue Reading

අනියම් සබධතාවයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදි දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබූ තිදරු පියාගේ සිරුර සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි. මෙලෙස ගෙළවැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ සූරියවැව බැද්දේවැව පෝල්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදිContinue Reading

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.Continue Reading

යුක්තිය යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189ක් ඒ අතරට අයත්ය. එම මෙහෙයුම්වලදී පහත පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් මත්ද්‍රව්‍ය 128g අයිස් මත්ද්‍රව්‍ය 115 g ගංජා  08kg 626g ගංජාContinue Reading

අද (07) ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට සහභාගීවීම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු නව සභාවාරයේ ආරම්භය සඳහා සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ලට අවසර ලබාදී තිබුණද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.Continue Reading

වාද්දුව මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබේ. වාද්දුව පොලීසිය සඳහන් කළේ වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී මෙම මළසිරුරක් ඊයේ (06) පස්වරුවේ හමුවී ඇති බවය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයෙකු බවට සැක කෙරෙයි. මූලික පරීක්ෂණවලින් පසුව සිරුර පානදුර මූලික රෝහලටContinue Reading

ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව අද (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතාContinue Reading

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.Continue Reading