වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත. උඩවලව තණමල්විල මාර්ගයේ විජයපුර ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාකරමින් සිටියදී එම පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පළාගොස් ඇති අතර ඔහු අල්ලාගැනීමට යාමේදී අදාළ පොලිස් සැරයන්වරයාContinue Reading

ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රියක්   අහංගම දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු කාර්මික දෝෂයට ලක්ව  ගිනි ගැනීමකටද ලක් විය. දෝෂයට ලක්වීමෙන් පසු   ඉතාමත් මන්දගාමීව ධාවනය වූ දුම්රිය  වැලිගම දුම්රිය ස්ථානය ආසන්නව  ගිනි ගැනීමට ලක්විය. පසුව  බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය  යොදාගනිමින්Continue Reading

දිවුලපිටිය ප්‍රදේශයේ බෙදාහැරීමට  සූදාම් කර තිබූ රුපියල් ලක්ෂ 12ක්  පමණ වටිනා   මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.  පොලිස්  නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් දිවුලපිටිය ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම  මත්ද්‍රව්‍ය  සහ මත්පෙති  අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.Continue Reading

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.Continue Reading

පාතාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා වී තිබේ.  ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු පිරිස් අපරාධ සිදුකිරීම සඳහා යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවද කාරක සභාවේදී අනාවරණය විය.  එහිදී අපරාධකරුවන් හඳුනාගැනීම පිළිබඳව යම් දුර්වලතාවයක් පවතින බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.  තම ප්‍රදේශ තුළContinue Reading

පන්නල සඳලංකාව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා තියුණු කඩුවක් ද සොයාගෙන ඇති බව එම බළකාය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේContinue Reading

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ පිළිබඳව කිලිනොච්චිය පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 25 – 30ත් අතර උස අඩි 5ක පමණ පුද්ගලයෙකු වන අතර නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා නිල්පාට අත්දිගContinue Reading

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වේ. රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩිකරනContinue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. හෙට දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත. රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරිContinue Reading