බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරුවන් පවසා ඇත්තේ, විදෙස්ගත ව සැඟ ව සිටින ඌරගහ මයිකල් නැමැති අපරාධකරුගේ උපදෙස් මත තංගල්ල අධිකරණය අසල දී ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ බවයි. බෙලිඅත්තේ දී සිදු වූ පංච පුද්ගල ඝාතනයටContinue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මොණරාගල කොට්ඨාස පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී ගංජා 25Kg ක් සමඟ පුද්ගලයකු (22) අත්තඩංගුවට ගෙන ඇත.අත්අඩංගුව ගත් ප්‍රද්ගලයින් වයස අවු 60, 38 , ක වයස් වල පසුවන අතර වැඩිදුර පරීක්ෂණ ගොනගං ආර පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.Continue Reading

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර තිබේ. විදුලි බිල නොගෙවීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වෙයි. විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මඟින් පවත්වාගෙන ගොස් තිබේ. මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය  මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව දContinue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කතරගම පොලීසියේ නිලධාරීන් සමඟ සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී දේශිය ගංජා 30Kg සහ කේරළ ගංජා 1Kg සමඟ පුද්ගලයකු (25) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුව ගත් පුද්ගලයා වයස අවු 48 ක පමණ පුද්ගලයෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ කතරගම පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.Continue Reading

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)  පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබේ. දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ අතර එය අද පෙරවරු 10.30ට ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව දේහය පිළිබදContinue Reading

ඉල ඇට විසි දෙකක් කැඩෙනතුරු පහරදී  67 හැවිරිදි සිය මව ඝාතනය කළ  41 හැවිරිදි පුතෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ඝාතනය වී ඇත්තේ නාවලපිටිය බෝහිල් උඩ කොටසේ පදිංචිව සිටි එස්. සෙල්ලම්මා නමැති දෙදරු මවක් වන අතර සති දෙකක් තුළ ගම්පොළ පොලිස් කොට්ඨාසයේ පුතෙකු විසින් පහර දී මව ඝාතනයContinue Reading

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීමContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් ජීවිත රැසක් අහිමි වී ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (24) උදෑසන තිස්ස – මාතර මාර්ගයේ මැදඑළිය ප්‍රදේශයේ දී රන්න දෙස සිට හුංගම දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටී අනතුරක් සිදුව තිබිණි. අනතුරින් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ අතර එහි ගමන් ගත්Continue Reading

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි. අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ. අනතුරින්Continue Reading

රිය අනතුරකට ලක්වී පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කතරගම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අද (24) දහවල් තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුංචි අකුරුගොඩ ප්‍රදේශයේදී තිස්සමහාරාම දෙස සිට කතරගම දෙසට පෞද්ගලික බස් රථයක් ධාවනය වී තිබුණි. බස් රථය මාර්ගයේ ද්විත්ව රේඛා නීතිContinue Reading