ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
ඊසාන දිග ඇෆ්ගනිස්තාන කඳුකර ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටී අනතුරට ලක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙලෙස අනතුරට ලක්ව ඇති ගුවන් යානයේ මගීන් 6 දෙනෙකු සිට ඇති බවය. තවමත් යානය කඩා වැටී ඇති ස්ථානය පිළිබඳව තොරතුරු නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එම ආසන්නContinue Reading











