අයවැයට වෘත්තිකයෝ දැක්වූ ප්රතිචාර
2024 වර්ෂයට අදාළ අයවැය ලේඛනය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරන අවස්ථාවේදී වෘත්තීය සමිති කිහිපයක් පොල්දූව මංසන්ධියට එක්රැස්වී තිබුණි. එහිදී ඔවුන් සඳහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් තමන් අපේක්ෂා කරන බවය. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා, “20,000ක් දුන්නේ නැත්තම් සටන අඛණ්ඩව ඉදිරියට යනවා.” Continue Reading











