ජනපතිගේ සංචාරයේ ප්‍රතිඵල ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර, ඉන්දීය රජය සමඟ එළැඹි එකඟතා පිළිබඳ දැනුවත් කිරීමක් එහිදී සිදුවිය. නුවරඑළිය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සහContinue Reading











