තවත් වෙඩිතැබීමක්
ගාල්ල කොස්ගොඩ ඉද්දරුව ප්‍රදේශයේද අද (21) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබුණි. අද උදෑසන 6ට පමණ එම ප්‍රදේශයේ පදිංචි විජිත් හෙවත් “රන් මහත්තයා” නමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ඔහුගේ නිවස ඉදිරි පිටදීය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 52 හැවිරිදිContinue Reading











