ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන “ස්කයි ඩයිවින්” අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පසුගියදා සිදු කෙරුණි. ඒ, දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ සිටය. මෙරට සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධන කිරීම සඳහා ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ස්කයි ඩයිවින් මෙරට තුළ සිදුකිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ස්කයි ඩයිවින්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන රන්ජන් සිල්වා ඝාතනයේ සැකකරුවෙකු වූ සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් “කුඩු අංජු” ප්‍රංශයේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය විසින් මෙරටට දැනුම් දී ඇති අතර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවContinue Reading

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන දෙදිනක් සැහවී සිට  විදෙස්ගත වීම සඳහා  කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන්  තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුContinue Reading

අවුරුදු 11ක් වයසැති සාමාණේර හිමිනමකට වසර 03ක සිට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළාගොස් ඇතැයි පයාගල පොලීසිය පවසයි. පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී ඇත. සාමණේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි. අදාළ පැමිණිල්ලේContinue Reading

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලැබුන බස්රථ පන්සීය අතුරින් නව බස් රථ 25ක් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා බේදාදිමේ උත්සවය අද(29)දින අනුරාධපුර විවේකානන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි. මෙම බස් රථ ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර,කහටගස්දිගිලිය,හොරොව්පොතාන හා කැබිතිගොල්ලෑව ඩිපෝ සදහා මෙහිදි බේදා දෙනු ලැබිය. එමContinue Reading

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාව අභිරහස් ලෙස ඝාතනය කර තිබේ. පීටර් හපුආරච්චි නමැති හිටපු උප සභාපතිවරයාව වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී වනාතවිල්ලුව පොලීසිය විසින් සොයා ගෙන ඇත. තිදරු පියෙකු වන පීටර් හපුආරච්චි මහතා මියයන විට 76 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුContinue Reading

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නමැත්තා ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය තහවුරු කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් ඒ පිළිබඳව දැනුම්දී ඇති බවය. ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත්Continue Reading

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක්  පත් කිරීම වැදගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂContinue Reading

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් මුදාගත් දෙවන කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත රැගෙනවිත් තිබුණි. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ මෙම පිරිසට ශ්‍රී ලාංකිකයින්  06 දෙනෙකු ඇතුළත් බවය. ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් මෙම පිරිස භාරගෙන ඇත. සුඩානයේ හටගත් ගැටුම්Continue Reading

බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන් වේ. මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම්, කාෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. වර්තමානයේ කුකුළුContinue Reading