අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ . මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි  කාන්තාවක් වන අතර කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ලංකා විදුලි පුද්ගලික සමාගමේ අලුත්ගමContinue Reading

අපරභාගයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිරContinue Reading

සංඛ ද සිල්වා නොහොත් ‘බුරුමුණා’ නිරීක්ෂණයට නුගේගොඩ මහෙස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණියාය. හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බූරුමූණා ට චෝදනා එල්ලවී තිබේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට මිරිහාන මූලස්ථාන පොලීසියේ විශේෂ සිරමැදිරියක රඳවා ත්‍රස්තවාදී පනතContinue Reading

සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ හිමි නොවිය යුතු පවුල් බව කෝපා කම්ටුවේදී අනාවරණය විය. ඒ අනුව ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි වියයුතු පවුල් වුවද එම පවුල් සඳහා සමෘද්ධි ප්‍රතිලාභය හිමිවී නොමැති බවත් එහිදී හෙළිවී තිබේ  2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වනපරිදිContinue Reading

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්වී රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුව එම රෝහල තුළදීම නාඳුනන පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙම ඝාතනය සිදුවී ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදීය. ඝාතනයට ලක්වී ඇත්තේ මැදවච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි. පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් පහරකෑමට ලක්වී ඊයේ (27) සවස අදාළ තරුණයාවContinue Reading

උතුරේ දෙමළ දේශපාලඥයන් විසින් මෙරටට සිදු කරනු ලබන විනාශයන් පිළිබඳව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා සාක්‍ෂි සහිතව අද (28) වන දින කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් මහතා, දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති යුද්ධය අතරතුර මෙන්මContinue Reading

ගල්ගමුව , මහගල්කඩවල , නෙළුම්ගම , පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ එගම පදිංචිව සිටි එම් එම් උපාලි නමැති පනස් හය හැවිරිදි පියෙකු බව පරීක්ෂණවලදි හඳුනා ගත් බවත් පොලිසිය සඳහන් කරයි . මේ පියාගේ ගෙවත්තට ඊයේ (27) රාත්‍රී දහයටContinue Reading

කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ඉඩම් ගැටලුව ඇතුළුContinue Reading

දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා  එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත. මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමටContinue Reading

2023 රාජ්‍ය වෙසක් උත්සවය ලබන 04 සහ 05 දෙදින පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව බෞද්ධ කටයුතු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රි රතනශිලි පිරිවෙන් විහාරයේස්ථායේ දි රාජ්‍ය උත්සවය පැවැත්වෙන බව අමාත්‍යවරයා කියා සිටියේය. ඊට සමගාමීව ලබන 02Continue Reading