දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද මෙම කාලසීමාවේදී වැඩි අවධානයක් යොමුකරන ලෙස වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ කොරෝනා ආසාදිතයින්ට පළමු දින දෙක තුළ තද උණ පවතින බැවින් එලෙස උණ වැළදුනු දරුවන් පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.මේContinue Reading











