ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා නම්කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිවයි. මේ සඳහා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු යෝජනා වී තිබුණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්ය. කෙසේ වෙතත් විස්සයි විස්සContinue Reading

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වගකීම භාරගත යුතුබව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන මහතා පවසයි. අද(07) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිට කටුනායක  ගුවන්තොටුපලින් මෙරටට පැමිණි පසු මාධ්‍යට අදහස් දක්වමින් මහේල මෙසේ පැවසීය. තවද ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් තම කණගාටුව පළකරන අතරContinue Reading

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය. ඒ අනුව එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි පාකිස්තානයින්ට එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.Continue Reading

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය ලකුණු 71කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. කාන්තාවක් සිදු කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව ට ගිය ගුණතිලක එහිදී තුවාල ලැබීය. නමුත් ඔහුව එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණයContinue Reading

සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී අවසන් වුවද, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ. 2024 පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී සහ අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.Continue Reading

එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් වන්නේ ද යන්න තීරණය වන තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකාව සමඟින් මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී පැවැත්වේ. මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඊයේ වන විටත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට එක් වීමේ අවස්ථාව අහිමිව තිබූ අතර, මේ තරගයෙන්Continue Reading

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවය. එසේම කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ ඇතිවූ එකඟතාවයකින් තොරවූ කරුණු කිහිපයක් ද ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවද එම වාර්තා වැඩිදුරටත්Continue Reading

ලෝක මට්ටම සමඟ සන්සන්දනය කරද්දී තමන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂයට වඩා විශාල එකක් බව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් කියයි. ඩොලර් ලක්ෂයක් රුපියල් වලින් විශාල මුදලක් වුවද ඉතාලියේදී එය ඔහුගේ වසර දෙකහමාරක පමණ පුහුණුවීම් සඳහා යන වියදමක් බව යුපුන් අබේකෝන් සඳහන් කළේය. මෙසේ තමන්ට මුදල් තෑගි පිරිනැමීමට ඉදිරිපත් වූ ශ්‍රීContinue Reading

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු RashidContinue Reading