විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව, සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. එමෙන්ම යාපනය,Continue Reading