කොවිඩ් – 19 වසංගතය  වෙනස් වෙමින් පවතින නමුත් එය අවසන් වී නොමැති බවත් රටවල් 110 ක රෝගීන් වැඩිවෙමින් පවතින බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. “මෙම වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය අවසන් වී නැත. කොවිඩ් – 19 වෛරසය හඹා යාමේ අපගේ හැකියාව තර්ජනයට ලක්ව ඇති බැවින් වාර්තා කිරීමContinue Reading

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තවත් වසර හයක කාලයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැවත පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සසදහන් කරයි. ඒ අනුව 2022 ජුලි 04 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම වසර 06ක කාලය බලපැවැත්වේ.  ආචාර්ය වීරසිංහ මහතාගේ ධූර කාලය, නවContinue Reading

රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සහ දිවයින පුරා පවතින පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (29දා) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි. ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානයේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ ගෝල්ෆේස් අරගලයේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් සැලකියContinue Reading

වසර 150 කට පසු ජපානයේ ඉහළම උෂ්ණත්වය මේ වන විට වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1875 වසරෙන් පසු මෙලෙස දරුණුතම උෂ්ණත්ව ඉහළයෑමක් ජපානයෙන් වාර්තා වෙයි. අඛන්ඩව පස්වන දිනටත් ඊයේ  (29) ටෝකියෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් තිබෙයි. එමෙන්ම ඉසෙසාකි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත.Continue Reading

ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ආහාර හිඟයට මුහුණ දීමේදී පොල් කර්මාන්තයද බෙහෙවින් වැදගත්ය. ඒ අනුව, 2025 වසර වන විට පොල් ගෙඩි මිලියන 4000ක ඉලක්ක ගත පොල් අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙන උතුරු – නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකContinue Reading

ඇප ලැබීමෙන් පසුව මා ඇතුළු හතරදෙනෙක් නැවත අරගල භූමිය එක්ක සක්‍රීයව එක්වුණා. අපිව අත්අඩංගුවට ගත්තේ ගෝඨා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන්න දියත්කර තිබුණු අරගලය මර්දනය කරන්නයි. අරගලය මර්දනයට එරෙහිව වැඩ කළ රට පුරා විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ සිටිනවා. අපිව අත්අඩංගුවට ගත් මොහොතේ බන්ධනාගාර නිලධාරින් සහ සැකකරුවන් අපි සියලු දෙනාට දැක්වූContinue Reading

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකක් පුරා විදේශිකයන්ට පනවනු ලැබූ ගුවන් තහනම හේතුවෙන් චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි විදෙස් සිසුන්ට නැවත එරටට යෑමට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව චීනයේ වැඩිදුරට අධ්‍යාපනය හදාරමින් සිටි ඉන්දීය සිසුන් පිළිබඳ දෙරට අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. ඒ සඳහා ඉන්දියාවContinue Reading

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ගැටුමේ දෙවන දිනය වන අද දිනයේ බාධා ඇති වී තිබෙයි පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදි කර තිබූ තාවකාලික නැරඹුම් අට්ටාලයක් ද කඩා වැටී ඇති බව වාර්තා වෙයි ඒ වන විට ප්‍රේක්ෂකයින් කිසිවෙක් මෙම අට්ටාලයේ නොසිටි අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමContinue Reading

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන පළමු වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (30) යි. ඊයේ (29) දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියා.Continue Reading

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කෙරේ.  ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 01වැනිදා යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකරContinue Reading