ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූවන් මෙරට සිදුකළ අපරාධ මෙන්න
මෙරට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනෙකු ගුවන්මගින් අද (07) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට මෙම සැකකරුවන් අවශ්‍ය සිටි බව පොලීසිය පවසයි. ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනContinue Reading











