මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 දෙනෙකු මරුට
මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පසු බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේContinue Reading











