හරක් කටා සිද්ධියේ තවත් කතාවක් එළියට
සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවෙන් පැන යාම සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. කඩවත ප්‍රදේශයේ කසල ගොඩක දමාගොස් තිබිය දී එම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව වාර්තා වේ. ජංගම දුරකථනයContinue Reading











