වසන්ත මුදලිගේ අන්තරෙන් දොට්ට? අන්තරේට අලුත් කැඳවුම්කරුවෙක් ?
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිත බව වාර්තා වනවා. පසුගිය 14 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සැසියේදී මේ බව දන්වා තිබෙනවා. මැයි 20 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇතැයි වාර්තා වනවා. සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්දContinue Reading











