ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදා නිළධාරීනින් උද්ඝෝෂණයක – දෙමළ ජාතික සෙබලියන් 129ක් මහ පාරේ !
මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කොට තිබේ. ඔවුන්ගේ මෙම විරෝධතාවය දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වන අතර ඔවුන් කියා සිටින්නේ මෙතෙක් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ මේ පිරිසට වවුනියාවට යන ලෙස දැනුම් දී ඇතිContinue Reading











