බ්‍රිතාන්‍යයෙන් ආයෝජන ගේන්න කන්නයියා පත්කරයි
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා නියෝජිතයින් පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කන්නයියා ගජන් මහතා පත්කෙරිණි. ආයෝජන ප්‍රවර්ධන ඇමති දිලුම් අමුණුගම විසින් ඒ මහතාට පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී. එම පත්වීම අද (1) සිට ක්‍රියාත්මක වන අතර එක්සත් රාජධානියේ සිට බලශක්ති, කෘෂිකාර්මික, නගර සංවර්ධන, ඛණිජContinue Reading











