අයහපත් කාලගුණයෙන් ගාල්ලේ නැරඹුම් අට්ටාලයක් කඩා වැටෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ගැටුමේ දෙවන දිනය වන අද දිනයේ බාධා ඇති වී තිබෙයි පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදි කර තිබූ තාවකාලික නැරඹුම් අට්ටාලයක් ද කඩා වැටී ඇති බව වාර්තා වෙයි ඒ වන විට ප්‍රේක්ෂකයින් කිසිවෙක් මෙම අට්ටාලයේ නොසිටි අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමContinue Reading