අටලුගම දැරියගේ ඝාතකයාට වසර 27ක සිරදඬුවමක්
වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණි. ඒ, පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනි. මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි. සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියවContinue Reading











