ඉරානයේ උද්ධමනය උපරිම මට්ටමේ
ඉරානයේ උද්ධමනය පෙර නොවූ විරූ අයුරින් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයට අනුව පසුගිය ජූනි මාසයේදී 12.2%කින් ඉහළ ගිය මාසික උද්ධමනය මේ වන විට වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. සාමාන්‍ය ඉරාන පවුලකට ජූනි මාසයේ දින 30 කාල සීමාව තුළ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ හැකියාවContinue Reading











