සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි. පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් තිබුණි.Continue Reading

ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්‍රායලයටය. එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයයි. හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙතContinue Reading

සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා තවදුරටත් යුද හමුදා සෙබළුන් 1,100ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (13) දිනයේදී වැඩවර්ජනයක් ආරම්භ කළේය. එය දෙවැනි දිනටත් අද දිනයේ ද සිදුකිරීම හේතුවෙන් මහජනතාව දැඩිContinue Reading

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.Continue Reading

වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත. කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත. වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත්Continue Reading

වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණි. ඒ, පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනි. මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි. සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියවContinue Reading

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයන් අතර ළමුන් තිදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් නිවාස 14ක් ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන් ය. ගින්නත් සමඟ නිවාසවල රැඳී සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුක්‍රේනContinue Reading

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වContinue Reading

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති බවය. එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ. ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ. මෙම නව ග්‍රහලෝකය “TOI-715 b”  ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය රතුContinue Reading