අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය. ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පැවසීය.Continue Reading

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී බස් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙල්බර්න්හි west gate පාලම මතදී මෙලෙස බස් රථයක් ගිනිගැනීමට ලක්ව ඇති බවය. බස් රථය ගිනිගැනීමත් සමග west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති බව ද එම මාධ්‍ය සඳහන් කරයි. ගිනිගැනීම හේතුවෙන් බස් රථයේ සිටිContinue Reading

සුඩානයේ කාර්ටූම් අගනුවර ඩාර්.එස්.සලාම් දිස්ත්‍රික්කයට ඊයේ (08) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බීබීසී වාර්තා කරයි. නයිල් නදියේ ප්‍රතිවිරුද්ධ ඉවුරේ මෙම ප්‍රදේශය පිහිටා ඇති බව සඳහන් වෙයි. සුඩාන හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් විශාල පිරිසක් තුවාලContinue Reading

හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි. අනතුරුව අමෙරිකාවේදීContinue Reading

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකිContinue Reading

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද (01) අළුයම මෙලෙස ගිනිගෙන ඇති බවය. අධිවේගී මාර්ගයේ කණුවක ගැටීමෙන් බස් රථය පෙරළී ගොස්Continue Reading

ප්‍රංශයේ පොලිස් අණ නොතකමින් රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නයෙල් නම් 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ප්‍රංශය පුරා විරෝධතා ඇති වූ අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් 249 ක් තුවාල ලැබූContinue Reading

ටයිටැනික් සුන්බුන් අතර සංචාරයක නිරතවීමට සඳහා යමින් සිටියදී බිලියනපතියන් ඇතුළු 5 දෙනකු සහිතව අතුරුදන් වූ ටයිටන්හි සිටි පුද්ගලයින් ‘කණගාටුදායක ලෙස අහිමි වී ඇති’ බවට විශ්වාස කරන බව යානයේ හිමිකාර සමාගම වන ඕෂන්ගේට් පවසයි. එම සමාගම මීට ටික වේලාවකට පෙර මේ බව නිවේදනය කළේ ය. ‘අපගේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්,Continue Reading

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් පුද්ගලයින් 5දෙනෙකුContinue Reading

ග්‍රීසියට අයත් මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වී තිබේ. ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් ප්‍රකාශ කර ඇත. යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විටContinue Reading