අමරපුර මහ නාහිමිගේ ආදාහන පූජෝත්සවය
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරු 03 සිට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. මහ නාහිමියන්ගේContinue Reading











