උමා ඔය විදුලිය මාස 4කින් ජාතික පද්ධතියට
උමා ඔය ව්‍යාපෘතියෙන් විදුලිබලය සැප්තැම්බර් මස ජාතික පද්ධතියට එක් කිරීමට සූදානම් වෙයි. උමා ඔය බහුකාර්ය වාරිමාර්ග පහසුකමෙහි ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ප්‍රකාශ කර ඇත්තේ උමා ඔය ජල විදුලි බලාගාරයේ 1 වන ඒකකය 2023 අගෝස්තු මස සිට විදුලිබල මණ්ඩලයට සැපයිය හැකි බවයි. 2023 සැප්තැම්බර් වන විට ඒකකය 2 හි විදුලිය උත්පාදනයContinue Reading











