කඩු සමග 08ක් අත්අඩංගුවට
පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළContinue Reading





