එංගලන්ත කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි තම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ හෙට ඩර්හැම් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගය බෙන් ස්ටොක් ගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වනුContinue Reading