රටේ සංවර්ධනය වෙනුවෙන්  එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. පාර්ලිමේන්තු කාරක සභා මේ වසරේදී උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට  බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය. ජාතික සභාව සක්‍රිය කිරීමටද සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූ අගමැතිවරයා සියලුම මන්ත්‍රීවරුන්ට නව වසර වෙනුවෙන්Continue Reading

2022/23 මහ කන්නයේ වී  අලෙවි මණ්ඩලය මගින්  වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහාContinue Reading

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා මුදල් රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (04)Continue Reading

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේය. කෙසේවෙතත් යාපනය දක්වා ගමන්Continue Reading

නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උදෑසන 9.30ට රැස්වීමට නියමිතය. එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති. මේ අතර වැඩිවන විදුලිContinue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා යළි මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය. පේරදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපකුලපති භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නContinue Reading

කොරෝනා වසංගතය හේතුවෙන් නිෂ්පාදනය අඩුවූ මෝටර් රථ ක්ෂේත්‍රය 2023 වසරේදී ද යථා තත්ත්වයට පත්වීමේ අවස්ථාව අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෝටර් රථ සඳහා හොඳ මිලක් ලබාගැනීමට බොහෝ සමාගම්වලට හැකිවිණි. එමContinue Reading

පාස්කු ඉරුදින ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම සහ තවත් චෝදනාවන්ට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩු විභාගය හෙට (05) දිනය දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ. ඒ අනුව, විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහContinue Reading

මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන්  රජයෙන් සහ මුදල්  අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම මොහොතක මැතිවරණ පවත්වා ගන්නා ලෙස දContinue Reading