පවුල් ආරවුලට ගෙයක් ගිනි තියලා
දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස් කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තබා විනාශ කර ඇතැයි අලුබෝමුල්ල පොලීසිය පවසයි. එම ගිනි තැබීමෙන් නිවස තුළ සියලුම දේපළ විනාශ වී ඇති අතර නිවසේ සුරතලයට ඇති කරන ලද “ටිමී” නැමති සුනඛයාද ගිනි තැබීමට පැමිණි පුද්ගලයන් ගින්නට විසි කර මරා දමා ඇතැයි අසල්වැසියෙක්Continue Reading











